අපි නම් ජොලියක් දැනුනාම like එකක් දාලම තමා යන්නේ.. ඒක ලංකාවේ මිනිස්සුන්ගේ අනෙකට උදව් කරන සින්හ ගතිය
page views
Tuesday, December 31, 2013
Wednesday, August 21, 2013
කජු ඇටේ -------------
මැදිවියේ පසුවූ ජයපාල සිය බිරිඳ සමඟ රට කජු කමින් TV බලමින් සිටියේය. පුරුද්දකට මෙන් ඔහු සාමාන්‍යයෙන් රට කජු කන්නේ කජු ඇටය උඩ දමා එය පහලට එන ඉලක්කයට මුව යොමු කිරීමෙන්ය. එදිනද ඔහු එසේ කජු කමින් සිටියදී බිරිඳ ඇසූ පැනයකට හිස හරවා පිලිතුරු දීමට ගොස් කජු ඇටයක් ඔහුගේ කනේ හිර විය.
දන්න කියන මොන ගොඩ වෙදකම කලද කජු ඇටය ආපසු ගන්නට බැරි විය. මේ ජරමරය ඇසුනු ජයපාලගේ දියණිය උඩු මහලේ සිට දිව ආවාය. ඇය පසුපසින් ඇයට A/L tuition දීමට නිවසට පැමිණෙන ඇගේ යහලුවාද දිව ආවේය.
"ඇයි අම්මා මේ ජරමරේ?"
"බලන්න දුව, තාත්ත වීරය වගේ කජු කන්න ගිහින් කජු ඇටයක් කනේ හිර කර ගත්තනෙ. මේක මොන විදියකටවත් එලියට ගන්න බෑ. කනේ නිසා අනං මනං ඔබන්නත් බෑ. දැන් doctor කෙනෙක් ලඟටවත් ගෙනියන්න වෙයි."
"බය වෙන්න එපා ඇන්ටි, මම දන්නව ඕක එලියට ගන්න ක්‍රමයක්." කියූ tuition යහලුවා ජයපාලගේ නාස් පුඩු දෙකට සිය දබර ඇගිල්ල හා මැදැගිල්ල ඇතුලු කර සිර කර ඔහුට තදින් පිඹින්නැයි කීවේය. කියූ පරිද්දෙන්ම කජු ඇටය 'ටකස්' ගා කනින් එලියට පැන්නේය.
බිරිඳට හා දියණියට සතුට නිමක් නැත. තම යහලුවා තාත්තා අකරතැබ්බයකින් ගලවා ගැනීම ගැන උද්දාමයට පත් වූ දියණිය නැවතත් පාඩම් වැඩ ආරම්භ කිරීමට ඔහු හා උඩු මහලට ගියාය.
උද්දාමයට පත් බිරිද දියණියගේ යහලුවාගේ ගුණ අතොරක් නැතිව ගැයීමට පටන් ගත්තාය.
"බලන්න කොච්චර දක්ෂ සීදේවි ළමයෙක්ද කියල, ඉගන ගන්නත් හරිම දක්ෂලු, හොද ගුණ යහපත් ළමය. මටනම් හිතෙන්නෙ කවද හරි දක්ෂ දොස්තර මහත්තයෙක් වේවි. ඔයා හිතන්නෙ ඒ දරුව කවුරු වෙයි කියලද"?
“මගේ නහයෙ ඇගිල්ල ගහද්දි ආපු ගඳෙන් නම් තේරෙන්න මිනිහ කවද හරි අපේ බෑණ වෙයි කියල" ජයපාල රොස් හඩින් පිලිතුරු දුන්නේය.

ලොව කෙටිම සුරංගනා කතාව
ලස්සන කුමාරිකාවක් අභියසට අසුපිටින් පැමිණි රාජ කුමාරයෙක් ඇයට විවාහ යෝජනාවක් කළේය. තරහින් ඉවත බැලු කුමරිය ගත් කටටම බෑ.... කීවාය.. ඉක්බිති කුමාරයා ඉතා දිගු කලක් සතුටින් ජීවත් විය
වයස 80
වයස 80 පසු වුවත් ඇම්ඩා තව කසාදයක් කරගන්නාලදී.....
ටික දොහකින් බිරිඳට දරුවෙකු ලැබෙන ලකුණු පහළ විය. අමන්දානන්දයට පත වූ ඇම්ඩා පවුලේ වෛද්‍යවරයා හමු වීමට ගොස් පුවත පැවසීය. මෙවන් වයස්ගත පුද්ගලයෙකුට දාව දරුවෙකු ලැබීම විය නොහැක්කක් බව දත් වෛද්‍යවරයා ඒ බව සෘජුවම පැවසිය නොහැකි බැවින්,
"දවසක් මිනිහෙක් කැළේ යද්දී කොටියෙක් පැන්නලු ඉස්සරහට... මිනිහා ගාව තුවක්කුවක් වත තිබිලා නෑ. මිනිහා තමන්ගේ අත තුවක්කුවක් වගේ පෙන්න හදලා, කොටියා දිහාට එල්ල කරලා කටින් සද්දේ දැම්මලු වෙඩි තියනවා වගේ. කොටියා එතනම මැරිලා වැටුනලු" යයි පැවසීය.
එවිට ඇම්ඩා,
"ඒක නම වෙන්න බෑ ඩොක්ටර්. ෂුවර් එකට කවුරු හරී මිනිහට හොරෙන් කොටියට වෙඩි තියන්න ඇති." කිව්වලු.
එවිට වෛද්‍යවරයා,
"ඒකම තමයි ඇම්ඩන් මටත් කියන්න තියෙන්නේ" යයි පැවසීය......
අමුර්තේ
දවසක් කටුස්සෙක් ගහක් උඩට වෙලා අතල් 1 සින්දුවක් ගහගෙන ඉන්නවලු. මුගෙ යලු වදුර අහුවලු අම්මටසිරි උබ පට්ට ඩයල් 1 වෙලනෙ දෑන් මොකො මෙ හදිස්සියෙම? කටුස්ස කීවලු මචන් මට අමුර්තෙ හම්බ උනා ආ මෙන්න උබත් ගහපන් කියල තෑන පෙන්නුවලු වදුරත් බෑරල් 1 ට පෑනල පෙරේත කමට බීගෙන බීගෙන ගියලු. 2නම ඉන්නව්ලු ගහ උඩ. ටිකකින් කටුස්සට පට්ට වතුර තිබහලු, උ කිව්වලු මට වටුර තිබහ මම යනව ගගට කියල. වදුර සෑහෙන්න වෙල බලන් ඉදල කටුස්ස එනකන් නෑති නිසා ගග පෑත්තට ගියාලු, යනකොට කිබුලෙක් ඉන්නවලු ගලක් උඩ අමරුවෙන් වගෙ එතෙන්ට කිට්ටු කර්පු වඩුර ඈස් දෙක පිහදාගෙන හෙම අහෑව්වලු මචන් අතල් කඩනව නෙමෙ උබ මේතරම් ලොකු උනෙ වතුරම බීලද කියල?
ඇම්ඩා ღ¸.•°*”˜☆˜”*°•ღღ¸.•°*ღ¸.•
ඇම්ඩා ඒක වසරෙ ඉද්දි දවසක් මිස් කෙනෙක් මෙහෙම ප්‍රශ්න වගයක් එහුවලු....
මිස්:-එලදෙනට 4ක් තියෙන මට 2ක් තියෙන දෙ මොකක්ද?
ඇම්ඩා:-"කකුල්"
මිස්:- ඔයාගෙ කලිසම ඇතුලෙ තියෙන මගෙ සාරිය ඇතුලෙ නැති දෙ මොකක්ද?
ඇම්ඩා:- "සාක්කු"
මිස්:- පිරිමි අය හිටගෙන කරන ගැහෙනු අය ඉදගෙන කරන බල්ලො කකුල් 3න් හිටගෙන කරන දෙ මොකක්ද?
ඇම්ඩා:- "අතට අත දෙන එක.."
මිස්:- ඔයා ගාව තියෙන කිසිම අස්තියක් පිහිටලා නැති එ උනාට නහර ගොඩක් තියෙන අවයවය මොකක්ද...?
ඇම්ඩා:-"නාසය.."
මිස්:-"F" අකුරෙන් පටන් අරගෙන "K" අකුරෙන් ඉවර වෙන ගොඩක් උනුසුම් දෙ මොකක්ද?
ඇම්ඩා:-"FIREWORK"
කොහොමද පොඩි එකාගෙ මොලෙ..
ඔයා හිතුවෙත් මෙ උත්තරම ද...?

x
බාර් එකේ....
කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙන හැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්න මෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්
කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?
බුවා : මේක මැජික් බියර් එකක්
කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇති එකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර බුවා ලඟට ඇවිත්
කෙල්ල : ඔයා විහිලුවක් නේද කරේ මේ බියර් ගැන
බුවා : ඉන්න මම පෙන්නන්නම්
ඔහොම කියල බියර් ග්ලාස් එක හිස් කරලා ජනේලෙන් එලියට පැනල රවුම් තුනක් බිල්ඩිම වටේ පියාඹලා ආයෙ ජනේලෙන්ම ඇතුලට ඇවිත්. කෙල්ලට දැන් හිතා ගන්නත් බැරිලු
කෙල්ල : මට ශුවර් ඔයාට එක සැරයක් කරාට ඔය වැඩේ ආයෙ කරන්න බෑ කියල
බුවා : පොඩ්ඩක් ඉන්න
බුවා තව බියර් ග්ලාස් එකක් බීල ආයෙම ජනේලෙන් පැනලා රවුම් තුනක් පියාඹලා පෙන්නුවලු. දැන් කෙල්ලටත් ඕනෙ උනාලු මැජික් බියර් බොන්න.
බුවා බාර් ටෙන්ඩර් ට කියල "මම බොන ජාතියෙන්ම ග්ලාස් එකක් මෙයාටත් එවන්න" කියල. කෙල්ලත් බියර් වීදුරුවම බීල පැන්නලු ජනේලෙන් එලියට. කෙල්ල තට්‍ටු 30 ක් පහලට වැටිලා එතනම මැරිලා.
බාර් ටෙන්ඩර් අර බුවා දිහා බලල කියල "යකෝ සුපර් මෑන්, උඹ නම් බිවුවම මහ කුජීත වැඩ කරන්නෙ" කියලා..

කිස් එක
ඔන්න දැන් කෝච්චිය බිංගෙයින් එලියට එනවලු, කට්ටිය දැක්කලු ඉන්දියන් කාරය කන අතගගා ඉන්නවලු...
මේක දැකපු ආච්චි හිතනවලු, ඉන්දියන් කාරය කෙල්ලට කිස් 1ක් දෙන්න ගිහින් කනේ පාර කාල කියල,
කෙල්ල හිතනවලු මූ වැරදිල ආච්චි කිස් කරන්න ගිහින් කනේ පාර කාල කියල,
ඉන්දියන් කාරය හිතනවලු පකිස්තාන් කාරය කෙල්ලට කිස් එකක් දීල කෙල්ලට වැරදිල ඌට ගහල කියල.
පකිස්තාන් කාරය කල්පනා කරනවලු ආපහු බිංගෙයක් ආවම කිස් කරන සද්දයක් දාල ඉන්දියන් කාරයගෙ අනිත් කනටත් ගහන්න ඕන කියල
Posted by buddhika sandaruw
ටියුබ් ලයිට්
Madhusankha Hewage
ටියුබ් ලයිට්...
ඔන්න, පෙර රජ දවසක
කැලයක සිංහයෙක්
කැලේ පාලනය කලාලු.
ඉතින් මේ සිංහයාත් නිකන්
අපේ රටේ විධායක
ජනාධිපති කෙනෙක් වගේ.
ඌට හිතෙන හිතෙන විදිහට නීති
දාගෙන
තමා කැළෑවැසියන්ව
පාලනය කලේ.
ඔහොම කාලයක් යද්දී
මේ සිංහ රජා මුළු
කැළෑවැසියන් ඔක්කොම
රැස් කරලා දැම්ම අලුත්
නීතියක්, හැම සතෙක්ම රාජ
සභාව ඉස්සරහට ඇවිල්ල
කියන්න ඕනි හිනායන කතාවක්.
සභාවේ ඉන්න එක සතෙකුට
හරි හිනා යන්නේ නැත්තම්,
සි0හයා පැනල ඌව මරාගෙන
කනවා.
ඔන්න ඉතින් මුලින්ම
ආවේ වඳුරාගේ වාරේ.
වඳුරත් ඉස්සරහට ඇවිල්ල
කරනම් ගහල නැට්ට කරකවල
සිරා ජෝක් එකක් දැම්මලු.
මුළු සභාවම හිනාවෙන්න පටන්
ගත්තලු. ඒත් ඉබ්බා ඉන්නවලු
පුස් මූනක් දාගෙන. කරන්න
දෙයක් නෑ නීතිය නිතියමයි
සිංහයා පැනල වඳුරව
මරාගෙන කෑව.
ඊළඟ වාරේ හාවාගේ,
හාවත් ඇවිල්ල කන් පාත්
කරලා බල්ටි ගහල
සිරා ජෝක් එකක් දැම්ම.
කලින් වගේමයි, ඔක්කොම
හිනා වෙනව ඉබ්බා පුස්මුණ
දාගෙන ඉන්නව. හවාවත්
ඉතින් මරාගෙන කෑව.
ඊළඟ
වාරේ කොටියගෙ කොටිය
ඉස්සරහට ඇවිල්ල කට අරින්න
හැදුව විතරයි, මෙන්න
ඉබ්බා පෙරලි පෙරලි
පොලවේ පස්
කකා හිනා වෙන්න ගත්ත.
මේක දැක්ක සිංහයා ෆුල්
අබ්ලික් වෙලා අහනවා,
"මොකද
යකෝ තෝ විහිලුවටත්
කලින් හිනා වෙන්නේ?"
ඉබ්බා කිව්වලු "මරු ඕයි
වඳුරාගේ ජෝක් එක".
ටියුබ් ලයිට්...
ඔන්න, පෙර රජ දවසක
කැලයක සිංහයෙක්
කැලේ පාලනය කලාලු.
ඉතින් මේ සිංහයාත් නිකන්
අපේ රටේ විධායක
ජනාධිපති කෙනෙක් වගේ.
ඌට හිතෙන හිතෙන විදිහට නීති
දාගෙන
තමා කැළෑවැසියන්ව
පාලනය කලේ.
ඔහොම කාලයක් යද්දී
මේ සිංහ රජා මුළු
කැළෑවැසියන් ඔක්කොම
රැස් කරලා දැම්ම අලුත්
නීතියක්, හැම සතෙක්ම රාජ
සභාව ඉස්සරහට ඇවිල්ල
කියන්න ඕනි හිනායන කතාවක්.
සභාවේ ඉන්න එක සතෙකුට
හරි හිනා යන්නේ නැත්තම්,
සි0හයා පැනල ඌව මරාගෙන
කනවා.
ඔන්න ඉතින් මුලින්ම
ආවේ වඳුරාගේ වාරේ.
වඳුරත් ඉස්සරහට ඇවිල්ල
කරනම් ගහල නැට්ට කරකවල
සිරා ජෝක් එකක් දැම්මලු.
මුළු සභාවම හිනාවෙන්න පටන්
ගත්තලු. ඒත් ඉබ්බා ඉන්නවලු
පුස් මූනක් දාගෙන. කරන්න
දෙයක් නෑ නීතිය නිතියමයි
සිංහයා පැනල වඳුරව
මරාගෙන කෑව.
ඊළඟ වාරේ හාවාගේ,
හාවත් ඇවිල්ල කන් පාත්
කරලා බල්ටි ගහල
සිරා ජෝක් එකක් දැම්ම.
කලින් වගේමයි, ඔක්කොම
හිනා වෙනව ඉබ්බා පුස්මුණ
දාගෙන ඉන්නව. හවාවත්
ඉතින් මරාගෙන කෑව.
ඊළඟ
වාරේ කොටියගෙ කොටිය
ඉස්සරහට ඇවිල්ල කට අරින්න
හැදුව විතරයි, මෙන්න
ඉබ්බා පෙරලි පෙරලි
පොලවේ පස්
කකා හිනා වෙන්න ගත්ත.
මේක දැක්ක සිංහයා ෆුල්
අබ්ලික් වෙලා අහනවා,
"මොකද
යකෝ තෝ විහිලුවටත්
කලින් හිනා වෙන්නේ?"
ඉබ්බා කිව්වලු "මරු ඕයි
වඳුරාගේ ජෝක් එක".
රන් මාලය
වේලාව 7:30 යි.මම ඉස්කොලේ යන අතරමගදි පාරෙ කොනක වැටිල තියෙන රන් මාලයක් මම ඇහිද ගත්ත.මම ඒක අරන් ලගම තියෙන පොලිස් ස්ථානයට ගිහින් පොලිස් නිලධාරියෙක්ට දුන්නා.ඔහු ඒක හොදින් පරික්ශා කරල නැති වුනු රන් මාල පිළිබදව පැමිනිලි හොයා බලලා අයිතිකරුව හොයා ගත්තා.ඊට පස්සෙ ඔහු අයිතිකරුට වහාම දැනුම් දුන්නා පොලිසිය්ට එන්න කියල.විනාඩි 15කට විතර පස්සෙ කාර් එකකින් ලස්සන ගැහැනු ලමයෙක් බැස්සා.එයා ගොඩක් ලස්සනයි.එයා නිලධාරියත් එක්ක මොනවද කථා කරා.ඔහු මාවත් පෙන්නල මොනවද කිව්වා.ඔහු මාලය ඇයට දුන්නම තමා ඒ එකේ අයිතිකාරි බව වැටහුනේ.එක අරන් ඒ ගැනු ලමය මං ගාවට ආවා.මම එයාගේ ලස්සන ඇස් දෙක දිහා බලන් හිටියා.ඇය මට ස්තුති කරල ... හාදුවක් දුන්නා
දඩාස්ස්ස්...
මම ඇදෙන් වැටුනම තමා දැන ගත්තේ එක ලස්සන හිනයක් කියලා.වෙලාව 6:45 යි...මම ටග් ගාල නැගිටුනා ඉස්කොලෙ යන්න අර හිනේ ඉටු වෙයි කියල හිතේ ය්තියන්.මම වෙනදට වඩා සතුටෙන් ලැහැස්ති වුනා ඉස්කොලෙ යන්න.ලස්සනම ගැහැනු ලමයෙක් ගෙන් කිස් එකක් ! ශා අද නම් හොද වෙයි කියල මම ලැහැස්ති වෙනව.මම ලැහැස්ති වෙනවා දැක්පු අම්මා "කොහෙද බොල ඔය යන්න හදන්නේ අද ඉරිදා නේ"
_...~*"THaMI"*~..._

පිස්සු
මානසික රෝහලක දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙක් විය. ඔවුන් දීර්ඝ කාලයක් මෙහි සිටි නිසා ඔවුන්ට සුවවී ඇද්දැයි බැලීමට රෝහලේ වෛද්‍යවරයාට ඕනෑ විය. ඒ සඳහා පරීක්ෂණයක් පැවැත්වීමට සිතු වෛද්‍යවරයා ඔවුන් ඒ පරීක්ෂණය සමත් වුවහොත් ගෙදර යවන බවට පිස්සන්ට පොරොන්දු විය.පරීක්ෂණය සඳහා වතුර නොමැති හිස් පිහිනුම් තටාකයක් වෙත ඔවුන් රැගෙන යනු ලැබිණි. පිහිනුම් තටාකයට උඩ සිට පනින්නට හැකි ස්ථානයකට ගිය වෛද්‍යවරයා, පිස්සන්ට එතනින් පනින්නට උපදෙස් දුන්නේය. පළමු පිස්සා වීර්ය ගෙන තටාකයට පැන අත් දෙකම කඩා ගත්තේය. ඔහුව අනුගමනය කල දෙවෙනි පිස්සාද තටාකයට පැන කකුල් දෙක කඩා ගත්තේය. මෙය බලා සිටි තෙවන පිස්සා පැනීම ප්‍රතික්ෂේප කළේය. එයින් පැහැදුණු වෛද්‍යවරයා ඔහුට ගෙදර යන්නට ඉඩ සලසා ඔහුව රෝහලෙන් නිදහස් කළේය.පසුවදා රෝහලෙන් පිටව යාමට සැරසි සිටි පිස්සාගෙන් වෛද්‍යවරයා මෙසේ ඇසුවේය, "ඔයා දැන් හොඳටම සනීප වෙලා, ගෙදර ගිහිල්ල හොඳ විවේකයක් ගන්න. ඔයා ඇත්තටම ඊයේ පනින්න බෑ කිව්වේ ඇයි?". එයට පිස්සා මෙසේ උත්තර දුන්නේය "මම පීනන්න දන්නේ නෑනෙ සර්!"
Subscribe to:
Comments (Atom)