අපි නම් ජොලියක් දැනුනාම like එකක් දාලම තමා යන්නේ.. ඒක ලංකාවේ මිනිස්සුන්ගේ අනෙකට උදව් කරන සින්හ ගතිය
page views
Sunday, December 28, 2014
Friday, January 3, 2014
ඇම්ඩගේ exam :D
ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්න
ගියාකොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග
අමාරුයි .
ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික
වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි
දිහා කන්න වගේ බලාන ඉන්නවඉතින්
ශාලධිපතිතුමා ඔහොම ඉන්නකොට දැක්ක
ඇම්ඩ කොලයක් බලගෙන
මොනවදෝ ලියනව . එනිසා ටිකක්
වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා.
එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න .
කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු
කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල
බලනව අයෙත් ලියනව . ඒ පාර නම්
ශාලධිපති තුමා ඇම්ඩ ලඟට .ගිහින් හෙමීට
උගුර පොඩ්ඩක් පැදුවා .
"අම්මට උඩු ශාලධිපතිය ඇම්ඩා කලබල
වෙලා බල බල හිටපු කොලේ පොඩි කරල
බිමිට දැම්ම .ශාලධිපතිතුමත් ඇම්ඩට ඇඟ
සලිත වෙන සයිස් එකේ බැල්මක් දාල බිම
වැටිලා තිබුන කොලේ අරගේන බැලුව .
ඒකේ ලියල තියනවලු " සර් රැවටුනා නේද ?
" කියලා
ශාලාධිපතිට කලිසම බිම වැටුණ ගානට
ලැජ්ජයි ලු , සිද්ධිය දැක්ක වටේ පිටෙ ඉන්න
උන් කින්ඩියට හිනාවකුත් දැම්මලු , ඒත්
මොනව කරන්නද . බිම බලාගෙන
තමන්ගේ පුටුවට ගිහින් ලමයි උත්තර ලියන
දිහා බලාන ඉන්නවලු .හැබැයි ඇම්ඩ ඉන්න
පැත්ත බලන්නේවත් නැතුව.
ඔහොම ටික වෙලාව්ක් ගත උනා ශාලාධිපති
ට හිතුනලු ඇම්ඩා මොනව කරනවද කියල
බලන්න
ඇම්ඩා ඒ පාරත් මොනවදො ලියනවලු
කොලයක් බලාගෙන . මේ පාර නම් ඇත්තටම
කොපි කරනව වගේමලු ටිකක් ලියනවලු කවුරු
හරි දකීවිද කියල වට පිට බලනවලු අයෙමත්
ලියනවලු
" මූ හදන්නෙ මාව ගොනාට අන්දලා කොපි
කරන්න" තමයි කියල හිතපු ශාලාධිපති
තරඟයක කුලු පිඹගෙනම ගියා ඇම්ඩා ලඟට .
ශාලාධිපති වේගයෙන් ලඟට එනව දැක්ක
ඇම්ඩා දඩිබිඩි ගාල ලිය ලිය හිටපු කොලෙයි
බල හිටපු කොලෙයි කොල ටික
අස්සේ ගහගත්ත . හැබැයි හදිසිය නිසා ලිය
ලිය හිටපු කොලෙ කොනක් එලියෙ .
ඇම්ඩ ලඟට අපු ශාලධිපතිත් " හිතුව මදි
තෝ මාව තම්බන් න කියලා සද්දයක් එහෙම
දාල අර එලිය පෙන්න තිබුනු කොනෙන් ඇම්ඩ
ලිය ලිය හිටපු කොලය එලිය ඇදල බැලුවා
ඒකෙ ලියල තියනව " සර් අයෙමත්
රැවටුණා නේද කියලා....
කියවපු එකෙඑ ලයික් කොරමු නෙ

සාස්තරේ
ලමයෙක් හම්බෙන්න ඉන්න ගෑනියෙක් ගියාලු ඈලවතුරට උල් පිහියෙන් ඈන්න වගේ හරියටම සාත්තර කියන පොරක් ගාවට
සාස්තරයා - ඉතාම අශුබ දෙයක් කියන්න තියනවා ඔබේ මේ ලමයා හරියටම හම්බෙන දවසේ මේ ලමයගේ තාත්තා මෑරෙනවා
ගෑනි : දෙයියන්ට පින් සිද්ද වේවා මගෙ මිනිහා බේරුවට
සාස්තරයා - ඉතාම අශුබ දෙයක් කියන්න තියනවා ඔබේ මේ ලමයා හරියටම හම්බෙන දවසේ මේ ලමයගේ තාත්තා මෑරෙනවා
ගෑනි : දෙයියන්ට පින් සිද්ද වේවා මගෙ මිනිහා බේරුවට
සින්දු අපිට ඇහෙන විදිහ........
සින්දු අපිට ඇහෙන විදිහ........
( fb yaluwekge )
1.ක්ලැරන්ස්ගේ "සඳක් බැස ගියා" සින්දුවේ තියෙන්නේ "දෙළුම් මල් පිපුන දෙවැට දිගේ" කියලද ? මේ වෙනකල් හිතාගෙන හිටියේ "නෙලුම් මල්" කියල.
2.ඔරුව කපාගෙන රෑ ඝන අදුරේ, (ඔරුවක පාවෙන රෑ ඝන අදුරේ)
3. "සඳ මිදුලට එනවා..... ඇගෙ වත සිහි වෙනවා...." සින්දුව මට ඇහෙන්නෙම,"සඳ මිදුලට එනවා.... ඇඳි වත සිහිවෙනවා......" කියල . එතකොට මට හිතෙන්නෙම මේ සින්දුව තියෙන්නෙ කොටුවක් පැනපු සීන් එකක් ගැන කියල.
4.පියමන් කාර සිතැත්ති... සින්දුව ඇහෙන්නෙම තියපන් පාර දෙපැත්තේ... කියලමයි...
5. ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකර බෙන් ටෙන්...
6.ඈත දිලිසෙන හිරු සදු රන් තරු ...තාත්ති කීවා මට ඔබ ගැන තොරතුරු
7.රත්නපුරේදී කූඩු තනන්ටා...(ස්වප්න පුරේදී...)

2013 අවුරුද්දෙ උපමාව/ප්‍රස්ථාව පිරුළ
2013 අවුරුද්දෙ තමන්ට අහන්න ලැබුන සුපිරි ම
උපමාව/ප්‍රස්ථාව පිරුළ මොක්කද
අපේ ෆ්බ් යාලුවෙක්ට හම්බ උන ටිකක්
ටකරං කාපු අපට පපඩම් කජ්ජක්ද
කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිණියි
මට හොඳ නම් තොට මොකෝ
උන්නත් 1000- මලත් 1000- බැන්දොත් 5000
ඔබ ලං කළා නොවේ මා SLOW කළා
උපමාව/ප්‍රස්ථාව පිරුළ මොක්කද
අපේ ෆ්බ් යාලුවෙක්ට හම්බ උන ටිකක්
ටකරං කාපු අපට පපඩම් කජ්ජක්ද
කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිණියි
මට හොඳ නම් තොට මොකෝ
උන්නත් 1000- මලත් 1000- බැන්දොත් 5000
ඔබ ලං කළා නොවේ මා SLOW කළා
අමුතු ප්‍රශ්න
අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද? අස්වැසුම
•පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද? සිවුරු හොරා ... ... •තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද? කට්ට සම්බෝලය
•ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද? කැරලිකරු
•තමන්ගේගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද? ගෝලීයකරණය
•ලංකාවේඅඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද? සත පනහ
•ලංකාවේවැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද? හතර මහ නිධානය
•ලංකාවේදේශපාලනය සමබන්ධ කර ගනිමින් නිපදවූ චිත්‍රපටය කුමක්ද? කඩවුනු පොරොන්දුව
•රෝහලකදී පලදෙන කර්මය කුමක්ද? ශල්‍යකර්මය
•බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් කෑමට කැමතිම ආහාරය කුමක්ද? මනිපිට්ටු
•ලියුම් කවර ඇලවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගෙන ඇති සේවකයා කවුද? ගම් භාර නිළධාරියා
•ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද? පළා පොළඟා
•මැණික් ගැරීමට අධිපති යක්ෂයා කවුද? ගරා යකා
•ලෝකයේ පැරණිතම සත්ත්වය කවුද? සීබ්රා (Black & White)
•ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය කුමක්ද? පෙම්බස්
•ඉතා කුඩා බර ප්‍රමාණ මැනීම සඳහා ශ්‍රී ලංකාවේභාවිතා කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද? අබ මල් රේණුව
•රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ? ඔට්ට පාලු
•ක්‍රිකට ක්‍රීඩකයින් වැඩි වශයෙන් නැරඹූ ටෙලි නාට්‍යය කුමකද? කඩුල්ල
•අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන පුද්ගලයා හඳුන්වනුයේ කුමන නමකින්ද? අවිවාහකයා
•මුහුදේ ජීවත්වන වේගවත්ම ජීවියා කවරෙක්ද? මුහුදු අශ්වයා
•මාළුවන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද? මින්දද
•ලෝකයේ සර්ප ගහණය වැඩිම රට කුමක්ද? නයිජීරියාව
•මැර බලය උපයෝගී කරගෙන ජයග්‍රහණය කල හැකි ක්‍රීඩාව කුමක්ද? මැරතන්
•තොර තෝංචියක් නැතිව කාන්තාවන් අතරේ සිදුවන කතාබහ හඳුනවන නම කුමක්ද? ලියකියවිලි
•නිතරම කිරිල්ලියන්ට ඉඟි බිඟි පාන කුරුල්ලා කවුද? පැණි කුරුල්ලා

Subscribe to:
Comments (Atom)