අපි නම් ජොලියක් දැනුනාම like එකක් දාලම තමා යන්නේ.. ඒක ලංකාවේ මිනිස්සුන්ගේ අනෙකට උදව් කරන සින්හ ගතිය

page views

Friday, January 3, 2014

2013 අවුරුද්දෙ උපමාව/ප්‍රස්ථාව පිරුළ

2013 අවුරුද්දෙ තමන්‍ට අහන්න ලැබුන සුපිරි ම
උපමාව/ප්‍රස්ථාව පිරුළ මොක්කද

අපේ ෆ්බ් යාලුවෙක්ට හම්බ උන ටිකක්


ටකරං කාපු අපට පපඩම් කජ්ජක්ද 
කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිණියි 
මට හොඳ නම් තොට මොකෝ 
උන්නත් 1000- මලත් 1000- බැන්දොත් 5000 
ඔබ ලං කළා නොවේ මා SLOW කළා

No comments:

Post a Comment